Bedtime Stories - කියාදෙන කතා

මෙය අපද අත් විඳි සාම්ප්‍රදායික කතාන්දර කියා දීමේ ක්‍රමයකි. මේ තුළින් දෙමාපියන්ට හා දරුවන්ට එකසේ ප්‍රතිලාභ සැලසෙයි. මින්, දරුවාගේ මොළයේ වර්ධනය, භාෂා ප්‍රවීනත්වය සහ තාර්කික චින්තන කුසලතා වැඩි දියුණු කළ හැකිය. අසන්නා සහ කියන්නාගේගේ මේ ක්‍රියාවලිය තුළින් මාපියන් සහ දරුවා අතර චිත්තවේගීය බැඳීමක් ද ඇති කරයි.

දරුවන්ගේ ජීවිත ගොඩ නගන වගකීමෙන් වැඩිම කොටස පැවරෙන්නේ මාපියන් වෙතටයි. දරුවා, ලොවට වැඩදායක විශිෂ්ට පුරවැසියෙකු බවට පත් කිරීමට නම් ඔහු/ඇය තුළ පරමාර්දර්ශයන් ඇති කළ යුතු වෙයි. සංවේදීතාව නිර්මාණය කළ යුතු වෙයි. දරුවන් තුළ අනුකම්පාව, ආදරය, පරාර්ථකාමිත්වය, ආත්ම දමනය ආදී බොහෝ උසස් මානව ගුණ දහම් රෝපනය කළ යුතු වෙයි.

මේ සඳහා තේමාවෙන් පුළුල්, ළමා මනෝ විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැගූ කතා ඉවහල් වෙයි. ඒ සඳහා උපයෝගී වන වටිනා කෘතීන් මෙහි අන්තර්ගත වෙයි.

There are no products listed under this category.