Ahambayakin Misa Api..... Hamu Novemu Kisida Yali..... - අහම්බයකින් මිස අපි..... හමු නොවෙමු කිසිදා යලි.....

SKU:
NIB-NOV-01339
US $10.00
(No reviews yet) Write a Review

Ahambayakin Misa Api..... Hamu Novemu Kisida Yali..... - අහම්බයකින් මිස අපි..... හමු නොවෙමු කිසිදා යලි.....

Niluka Brandon 

කතෘ: නිලූකා බ්‍රැන්ඩන්

Publisher:Tout Publishers

Novel - නවකතා 

ISBN: 978-624-626-803-9

 

අපි වැඩිපුරම ආදරේ කරන කෙනෙක්, අපි වැඩිපුරම විශ්වාස කරන කෙනෙක් යමක් නිතර නිතර කියද්දි නොදැනුවත්වම අපි ඒ දේවල් ඇත්තමයි කියලා පිළිගන්න පටන් ගන්නවා. අපි වෙනස් වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැරිතරම් හිමින් නමුත් අපි වෙනස් වෙනවා.’ අහම්බයකින් මිස අපී… හමු නොවෙමු කිසිදා යලී…