නිවන සොයන්නා වූ පින්වතුන්ට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කර ගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් සම්පාදිත මේ ග්‍රන්ථය සිංහල කියවිය හැකි කවරකුට වුවත් වැඩි ආයාශයක් නැතිව බෝධිපාක්ෂික ධර්ම සත්තිස පිළිබඳ නිවැරදි දැනුමක් ඇතිකර ගත හැකි ය.
Author: Ven. Rerukane Chandawimala Thero 
කතෘ: රේරුකානේ චන්දවිමල නාහිමි
Publisher: ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
ISBN: 955-8663-12-3