Chakchka dhara ha chiththopaklesha Dharma - වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

SKU:
RKC-DHA-01308
$5.26
(No reviews yet) Write a Review

මෙම ග්‍රන්ථය අභිධර්ම ග්‍රන්ථයකි. මෙහි චිත්ත චෛතසිකයන්ගේ වඤචකත්වය දැක්වේ. සාහිත්‍යශූරී මාර්ටින් වික්‍රමසිංහයන් තම භව කර්ම විභාගය ග්‍රන්ථයේ දී මේ පොත අගය කළ ආකාරය මෙහි දාර්ශනික පසුබිම තේරුම් ගැනීමට සාධකයකි.

Author: Ven. Rerukane Chandawimala Thero 
කතෘ: රේරුකානේ චන්දවිමල නාහිමි
Publisher: ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
ISBN: 955-8663-13-1