Chaththalisakara maha wipassana bhawanawa - චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව

SKU:
RKC-DHA-01314
US $3.00
(No reviews yet) Write a Review

මෙම භාවනා ක්‍රමය වනාහි ධ්‍යාන-මාර්ග-ඵල-අභිඥාදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමග්ග නැමති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයකි. මෙය ඉතාම විස්තර විදර්ශනා භාවනා ක්‍රමය යි.

Author: Ven. Rerukane Chandawimala Thero 
කතෘ: රේරුකානේ චන්දවිමල නාහිමි
Publisher: ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
ISBN: 955-8663-18-2