Daruwanta Danduwam Karanne Keseda - දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද?

SKU:
SWI-PSY-00802
CAD $5.99
(No reviews yet) Write a Review

Daruwanta Danduwam Karanne Keseda - දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද?
Author: Sarath Wijesooriya 
කතෘ - සරත් විජේසූරිය
Publisher: Wijesooriya Grantha Kendraya 
Psychology - මනෝ විද්‍යා
ISBN: 978955654857

සුදු පැහැ කඩදාසියක් බඳුව හිස්ව එන දරුවාගේ චින්තන විශ්වයම එහි ලියනු ලබන්නේ දෙගුරුන් හා සමාජය විසිනි. ඒ අනුව විශිෂ්ට සමාජ පුරවැසියෙකු හෝ අපරාධකරුවෙකු හෝ නිර්මාණය කරනු ලබන්නේ අපම විසිනි.
දරුවන් හදා වඩා ගැනීමේදී ඔවුන් හමුවේ පාලනය හා මග පෙන්වීම අවශ්‍ය වන නමුදු ඒ සඳහා කායික හෝ මානසික හිංසනයන් අතිශයින්ම අයෝග්‍ය හා විනාශකාරී ප්‍රතිඵල ඇති කරයි. ඒ වෙනුවට අවශ්‍ය වන්නේ ආදරය මත පදනම් වූ මනෝ විද්‍යාත්මක මෙහෙයුම් ක්‍රමවේදයකි.
කතුවරයාගේ මෙම ''දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද" යන කෘතියෙන් මග පෙන්වන්නේ ඒ සඳහායි. මෙය සෑම මාපියෙක් හා ගුරුවරයෙක් විසින්ම කියවිය යුතු කෘතියක් ලෙසින් හැඳින්විය හැකිය.