Dharma winishchaya - ධර්ම විනිශ්චය

SKU:
RKC-DHA-01316
$5.83
(No reviews yet) Write a Review

තදින් අල්ලා නොගෙන විමසුම් ඤාණයෙන් බැලීමට බුදුසමය උගන්වන මග අනුගමනය කරමින් බොහෝ දෙන වරදවා තේරුම් ගෙන ඇති ඇතැම් කරුණු රටට පහදා දීම පිණිස බෞද්ධයන් අතර ඇතිවන ප්‍රශ්න සියයක් සඳහා පිළිතුරු මෙම පොතේ අන්තර්ගත වේ.

Author: Ven. Rerukane Chandawimala Thero 
කතෘ: රේරුකානේ චන්දවිමල නාහිමි
Publisher: ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
ISBN: 955-8663-22-0