Florence Nightingale - ෆ්ලෝරන්ස් නයිටිංගේල්, සත්කාරයේ දෙවඟන

SKU:
UDA-LIF-00787
US $1.66
(No reviews yet) Write a Review

Florence Nightingale - ෆ්ලෝරන්ස් නයිටිංගේල්, සත්කාරයේ දෙවඟන
Author: Pam Brown
කතෘ : පෑම් බ්‍රවුන්
Translator: Uditha Alahakoan
පරිවර්තක : උදිත අලහකෝන්
Publisher: Godage Publishers
Life Stories - චරිත කතා
Bedtime Stories - කියාදෙන කතා
ISBN: 9552091055

රෝගී සත්කාරයේ ඉතා වැදගත්ම කොටසක් වන්නේ හෙදකමයි. එය සුදුසු වන්නේ උතුම් මානව ගුණාංගයන්ගෙන් පිරිපුන් මානව මානවිකාවන් පිරිසකටය.
ලොවට නවමු අත්දැකීම් රැසක් එක් කළ ශ්‍රේෂ්ඨ කාන්තාවන් අතරින් ෆ්ලෝරන්ස් නයිටිංගේල්ට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. හෙදකම සමාජය තුළ ගර්හාවට ලක්ව තිබූ අවධියක එය ගෞරවනීය වෘත්තියක් බවට පත් කිරීමට ඇය අනවරත අරගලයක නිරත වූවාය.
අනන්ත වූ දුෂ්කර තත්වයන් යටතේ ඇය දියත් කළ සටනෙහි ප්‍රථිපල, අප සැවොම පොදුවේ අද දින භුක්ති විඳිමින් සිටිමු. මෙම අද්විතීය උතුම් කාන්තාව, නූතන දියනිවරුන්ට ස්ත්‍රීත්වයට ළඟා විය හැකි ශ්‍රේෂ්ඨත්වය පෙන්වා දෙයි.
මෙය කතාන්දරයක් ලෙසින් දරුවාට කියා දීම තුළින්ද, කියවීමට ලබා දීම තුළින්ද ඔවුන්ගේ පෞරුෂය තුළ පරමාදර්ශ නිර්මාණය කරවීමට හැකිය.