Guru Geethaya - ගුරු ගීතය

SKU:
DVR-NOV-00818
$2.77
(No reviews yet) Write a Review

Guru Geethaya - ගුරු ගීතය
Author: Chingiz Aitmatov
කතෘ: චිංගීස් අයිත්මාතව්
Translator: Dedigama V. Rodrigo
පරිවර්තක: දැදිගම වී රුද්‍රිගු
Publisher: Pragathi
Novels - නවකතා
ISBN : 9789551319182

හැම ගුරුවරයෙක්ම කොහොම වුණත් ගුරුවරයන්ගෙන් සැලකිය යුතු පිරිසක්, ගුරු ගීතයේ දුයිෂෙන් මෙන් වුවහොත් ඒ රටේ අනාගත ඉරණම කෙසේ වනු ඇත්දැයි සිතා ගැනීමට පවා අපහසුය.
එය, එක අතකින් බලන විට ප්‍රේමයේ පූජනීයත්වයට දිය හැකි හොඳම උදාහරණයක් සේද අපට දැකිය හැකිය. දුයිෂෙන් දෙස බලන ඕනෑම කෙනෙකු නගන ප්‍රශ්නය වනු ඇත්තේ ප්‍රේමය පූජනීය නොවිය හැක්කේ කවර නම් තතු යටතේද යන්නය.
ලොව, ගුරුවරුනට ලබාගත හැකි පරමාදර්ශය ගුරු ගීතයය. ප්‍රේමය යනු කුමක්දැයි වටහා ගැනීමට වුවමනා නම් ඒ සඳහා ඇති හොඳම පරමාදර්ශයක් වන්නේද ගුරු ගීතයමය.