Hari Puduma Iskole - හරි පුදුම ඉස්කෝලේ

SKU:
LGA-CHD-01341
US $7.83
(No reviews yet) Write a Review

Hari Puduma Iskole - හරි පුදුම ඉස්කෝලේ

Leelananda Gamachchi

කතෘ: ලීලානන්ද ගමාච්චි

Publisher: Wijesooriya Grantha Kendraya

Children's Books - ළමා පොත් 

ISBN: 978-955-962-549-0

 

ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනූ රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.