Keles ekdahas pansiyya - කෙලෙස් එක්දහස් පන්සියය

SKU:
RKC-DHA-01317
CAD $6.19
(No reviews yet) Write a Review

කෙලෙසුන් බෙහෙවින් වැඩෙන්නේ ආර්ය ධර්මය නොදත් ආර්ය ධර්මයේ නො හික්මවන ලද කෙලෙසුන් නොහඳුනන අන්ධ පෘතග්ජනයන්ගේ සිත්වල ය. ඔවුන්ගේ සිත් කෙලෙස් නැමති විස ගස්වලට සරුබිම් ය. මේ පොත කියවා කෙලෙසුන් ගැන දැනීමක් ඇති කර ගැනීම තමන්ගේ සිත් පිරිසිදු කරගනු කැමති ගිහි පැවිදි සියලු පින්වතුන්ට ඉතා ප්‍රයෝජන වනු ඇත.

Author: Ven. Rerukane Chandawimala Thero 
කතෘ: රේරුකානේ චන්දවිමල නාහිමි
Publisher: ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
ISBN: 955-8663-21-2