Manasika Peedanaya Walakweema saha Palanaya - මානසික පීඩනය වැළැක්වීම සහ පාලනය

SKU:
SWI-PSY-00803
US $1.73
(No reviews yet) Write a Review

Manasika Peedanaya Walakweema saha Palanaya - මානසික පීඩනය වැලැක්වීම සහ පාලනය
Author: Anura Liyanage 
කතෘ: අනුර ලියනගේ
Publisher: Godage Publishers 
Psychology - මනෝ විද්‍යා
ISBN: 9789553032706

මානසික ආතතිය හෙවත් මානසික පීඩනය මේ වන විට ලෝක සමාජයේම බහුල තත්වයක් වී තිබේ. වයස්, සමාජ පන්ති භේදයකින් තොරව එය සර්ව ව්‍යාපී බවට පත් වෙමින් ඇත.
මානසික ආතතිය අපෙන් පැහැර ගන්නේ අපේ සතුට, නිදහස, සැහැල්ලුව පමණක් නොවේ. එය අපේ කායික නිරෝගීතාවද කෙටි හා දීර්ඝ කාලීන වශයෙන් අහිමි කරන්නට පියවර ගනියි.
පර්යේෂණවලින් අනාවරණය කරගෙන ඇති ආකාරයට එය හෘදයාබාධ, දියවැඩියාව, පිළිකා වැනි නිදන්ගත රෝගවලට පවා හේතු විය හැකි වේ. මේ නිසා මෙම තත්වයට එරෙහිව සටන් කිරීම අනිවාර්ය බවට පත්ව තිබේ.
මෙම කෘතිය, මානසික සෞඛ්‍ය යන්න හඳුන්වා දෙමින් ඇරඹී, මානසික ආතතිය විසින් ඇති කරන හානි, එයට බලපාන හේතු, එහි රෝග ලක්ෂණ පෙන්වා දෙමින් මින් මිදීම සඳහා ප්‍රායෝගික කෙටි පියවරයන් ඉදිරිපත් කරයි. සංවාද භාෂවෙන් රචිත බැවින් සමීප සංවාදයක් අයුරින් රසවත්ව හැදෑරිය හැකි වේ.