Mangala dharma wistharaya - මංගල ධර්ම විස්තරය

SKU:
RKC-DHA-01318
US $5.47
(No reviews yet) Write a Review

මේ දහම් පොත කියවා මංගල ධර්ම පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමෙන් තම තමන්ගේ ජීවිත ලෞකික හා ලෝකෝත්තර දියුණුවේ මාවත ඔස්සේ ගෙන ගොස් ශාන්ත අති සුන්දරතර සැපය ළංකර ගැනීමේ භාග්‍යවන්තයෝ වේවා යි ප්‍රාර්ථනා කරමු.

Author: Ven. Rerukane Chandawimala Thero 
කතෘ: රේරුකානේ චන්දවිමල නාහිමි
Publisher: ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
ISBN: 955-8663-15-8