Pohoya dinaya - පොහොය දිනය

SKU:
RKC-DHA-01300
US $2.65
(No reviews yet) Write a Review

පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේ දී කළයුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීල සමාදානය සාර්ථක කර දෙන කෙනෙකු සිටිය යුතුය. එබඳු සහයක් නො ලද හොත් සිල් සමාදන් වීම අසාර්ථක වෙති. පොහොය දිනය නැමති මේ ග්‍රන්ථයයෙන් ඒ ප්‍රශ්නය බොහෝදුරට විසඳා ගත හැකි ය.

Author: Ven. Rerukane Chandawimala Thero 
කතෘ: රේරුකානේ චන්දවිමල නාහිමි
Publisher: ශ්‍රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
ISBN: 955-8663-09-3