Ranamaga Osse Nandikadal - රණමඟ ඔස්සේ නන්දිකඩාල්

SKU:
KGU-POL-00816
US $19.44
(No reviews yet) Write a Review

Ranamaga Osse Nandikadal - රණමඟ ඔස්සේ නන්දිකඩාල්
Author: Kamal Gunarathna
කතෘ: කමල් ගුණරත්න
Publisher: Author
Political - දේශපාලන
ISBN: 9789554323711

ත්‍රස්තවාදය කුමන ස්වරූපයකින් පැමිණියද එය කිසිවෙකුට හෝ විමුක්තිය උදා කරන්නේ නැත. එයට හේතුව එහි පදනම තුළ මානවීයත්වයක් නොමැති වීම හා මානසික රෝගීන්ගේ ක්‍රියාකාරීත්වයක් වීමය. ත්‍රස්තවාදය හා විප්ලව පැහැදිලිවම එකෙනෙකට පසමිතුරුය.
මේ නිසා උතුරේ ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාන්විතය මානුෂීය මෙහෙයුමකි. පසුගිය අඩ සියවසක ලෝක ඉතිහාසය තුළ ත්‍රස්තවාදයක් අවසන් කළ එකම රටද ශ්‍රී ලංකාවයි.
30 වසරක් පුරා පැවති උතුරු ත්‍රස්තවාදයේ අවසානය 2009 මැයි මාසයේදී සනිටුහන් කළ අතර එහි අවසන් සටන මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් 53 වන සේනාංකය විසින් සිදු කරන ලදි. මේ "රණමඟ ඔස්සේ නන්දිකඩාල්" එම අවසන් මෙහෙයුමේ කතාවයි.