Robert Baden Powell - රොබර්ට් බේඩ්න් පවල්

SKU:
UDA-LIF-00785
US $1.38
(No reviews yet) Write a Review

Robert Baden Powell - රොබර්ට් බේඩ්න් පවල්
Author: Julia Courtney
කතෘ : ජූලියා කෝට්නි
Translator: Uditha Alahakoan
පරිවර්තක : උදිත අලහකෝන්
Publisher: Godage Publishers
Life Stories - චරිත කතා
Bedtime Stories - කියාදෙන කතා
ISBN: 9552086965

ජගත් බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ වරයා වන බේඩ්න් පවල්ගේ ජීවන දර්ශනය වූයේ මෙයයි.
"අන්‍යයන් වෙත සතුට ලබා දීමෙන් ඔබද සතුට අත්පත් කර ගන්න. ඔබ මෙලොවින් යන විට මෙය, ඔබ ජීවත් වූ අවධියට වඩා සුළුවෙන් හෝ යහපත් වූ ලොවක් බවට පත් කිරීමට උත්සාහ ගන්න.."
ඇත්ත වශයෙන්ම ආගමික දර්ශනයන් විසින් මිනිසාට වටහා දීමට උත්සාහ කළ, එහෙත් තවමත් සාතිශය බහුතරයක් විසින් වටහා නොගත් සත්‍යයක් ඔහු විසින් මනාව වටහාගෙන තිබු බව මෙයින් වැටහෙයි.
සතුට ඇත්තේ ආත්මාර්ථය තුළ නොව පරාර්ථය තුළයි. එය කිසිදා වෙනස් නොවන සදාකාලීන සත්‍යයකි.