කාලාන්තරයක් යටපත් වී තිබූ මේ භාවනා ක්රමය බුද්ධජයන්ති කාලයේ අප රටට පැමිණීමෙන් සිදු වූයේ ඉමහත් යහපතකි. දැනට මේ භාවනා ක්රමය පවත්නේ සුලු පිරිසක් අතේ ය.ඒ නිසා මේ භාවනා ක්රමය නැවතත් අප රටෙන් තුරන් වන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් අනාගත පරම්පරාවට ඉමහත් පාඩුවකි. මේ පොත ලියා ඇත්තේ මේ භාවනා ක්රමය මේ රටෙන් තුරන් නොවී දීර්ඝ කාලයක් පැවතීම පිණිස ය.
Author: Ven. Rerukane Chandawimala Thero
කතෘ: රේරුකානේ චන්දවිමල නාහිමි
Publisher: ශ්රී චන්දවිමල ධර්ම පුස්ථක සංරක්ෂණ මණ්ඩලය
ISBN: 955-8663-27-1